සිල්වත් සමාජයක් උදෙසා ජාතික සංවිධානය

National Organization for a virtuous Society

අරමුණු

දුස්සීලභාවයේ කෙටි ආශ්වාදය හේතුවෙන් සමාජගතව පවතින  බොරුව,සොරකම,  අල්ලස, දුරාචාරය, මනුෂ්‍ය හිංසනය, රාජ්‍ය අනාරක්ෂිතභාවය, ආදී වූ දීර්ඝ ආදීනවයන් පිළිබඳව රටේ දේශපාලන ප්‍රජාව තුළ  සිහිය ඇති කොට,  සිල්වත් භාවයට ගරු කරන ජාතික දේශපාලන හැදියාවකට අවශ්‍ය ජනතා හඬක්, ජනතාව තුළින්  මෙත් සිතින් අවදිකිරීම

හෙට උපදින පිනැති දරු පරපුරට යම් පමණකට හෝ නිදහස්, සුරක්ෂිත රටක් ඉතිරිකොට තැබීම උදෙසා, ගෞරවනීය පැවිදි සහ ගිහි අපි, වාද භේද, විවේචන, පසෙක තබා සමගියෙන්, සාකච්ඡාවෙන් සහ පූර්වාදර්ශීව, හැමෝම සතුටු වෙන රටක් උදෙසා, අපේ අද දවස අපි මෙත් සිතින් කැප කරමු.

 

ඉහත අරමුණ උදෙසා ඔබ අවංක නම්, තවදුරටත් ප්‍රමාදී වෙන්න එපා.ශීලයෙන් අප්‍රමාදීව මේ උතුම් ව්‍යායාමයට අදම සම්බන්ධ වෙන්න

Videos

#silwathsamajayak

Silwath Samajayak February 18, 2024 9:56 am

සිල්වත් සමාජයක් උදෙසා ජාතික සංවිධානය.

Silwath Samajayak February 16, 2024 1:10 am

කෙටි පණිවිඩ / short messages

Promote our country, our nation, our culture, our heritage

Be an example to rest of the society as Silwath Person

සිල්වත් සමාජයක් උදෙසා ජාතික සංවිධානය

Why Join Us

Participate and represent virtuous society

Contribute to rebuild Sri Lanka with sustainable economy, visionary leaders and disciplined people

සිල්වත් සමාජයක්

සාමාජික අදහස්

ලියාපදිංචි වන්න

දුස්සීලභාවයේ කෙටි ආශ්වාදය හේතුවෙන් සමාජගතව පවතින බොරුව,සොරකම, අල්ලස, දුරාචාරය, මනුෂ්‍ය හිංසනය, රාජ්‍ය අනාරක්ෂිතභාවය, ආදී වූ දීර්ඝ ආදීනවයන් පිළිබඳව රටේ දේශපාලන ප්‍රජාව තුළ සිහිය ඇති කොට, සිල්වත් භාවයට ගරු කරන ජාතික දේශපාලන හැදියාවකට අවශ්‍ය ජනතා හඬක්, ජනතාව තුළින් මෙත් සිතින් අවදිකිරීම .

හෙට උපදින පිනැති දරු පරපුරට යම් පමණකට හෝ නිදහස්, සුරක්ෂිත රටක් ඉතිරිකොට තැබීම උදෙසා, ගෞරවනීය පැවිදි සහ ගිහි අපි, වාද භේද, විවේචන, පසෙක තබා සමගියෙන්, සාකච්ඡාවෙන් සහ පූර්වාදර්ශීව, හැමෝම සතුටු වෙන රටක් උදෙසා, අපේ අද දවස අපි මෙත් සිතින් කැප කරමු.
ඉහත අරමුණ උදෙසා ඔබ අවංක නම්, තවදුරටත් ප්‍රමාදී වෙන්න එපා.
ශීලයෙන් අප්‍රමාදීව මේ උතුම් ව්‍යායාමයට අදම සම්බන්ධ වෙන්න